Member Login

Donations

Donate today and make a difference!

Membership

Are you an Old Mahanamian? Join MCOBA Australia today and together we can make a difference!

join now

 

Membership Fee

ඩී.එස්‌. සහ මහනාම මහා සටන අද සිට (21st March)

අසේල විතාන සහ සචිත්‍ර ඇල්වලගේ - දිවයින

කොළඹ ඩී.එස්‌. සේනානායක විදුහල සහ මහනාම විදුහල අතර පැවැත්වෙන 8 වැනි මහා ක්‍රිකට්‌ තරගය අද සහ හෙට (21-22 දා) වනාතමුල්ල පී.සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
2007 වසරේ ආරම්භ වූ දෙවිදුහල් මහා ක්‍රිකට්‌ තරග ඉතිහාසයේ මෙතෙක්‌ ජයග්‍රහණයක්‌ වාර්තා නොවීම මත මෙවර තරගයේදී මංගල තරග ජය ලබා ගැනීම දෙපිළේම පොදු අපේක්‍ෂාව වේ.

බිනුර ප්‍රනාන්දු විසින් ඩී.එස්‌. සේනානායක විදුහල මෙහෙයවන අතර මහනාම විදුහල නයන ප්‍රභාත් විසින් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරිම පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා සහ හෂාන් තිලකරත්න ඩී.එස්‌. සේනානායක විදුහල හරහා ජාතික කණ්‌ඩායම පැමිණි හිටපු ක්‍රිකට්‌ නායකයන් වේ.

ඩී.එස්‌. සේනානායක විදුහල් කණ්‌ඩායම මෙවර අන්තර් පාසල් ක්‍රිකට්‌ තරගාවලියේදී තරග 13 කදී පූර්ණ ජයග්‍රහණ දෙකක්‌ සමගද මහානාම විදුහල තරග 16 කදී පූර්ණ ජයග්‍රහණ තුනක්‌ ලබා ඇත. මහානාම කණ්‌ඩායමේ සුබුද්ධි කෞෂාල් ලකුණු 600 සීමාවද සහන් පීරිස්‌ ලකුණු 500 සීමාවද ඉක්‌මවා යැමට සමත්ව තිබේ. එම විදුහලේ පන්දු යවන්නන් අතරින් ගිහාන් සංජීව කඩුලු 49 ක්‌ද දුලාංජන සෙනවිරත්න කඩුලු 38 ක්‌ද දිනුක කරුණාරත්න කඩුලු 35 ඉක්‌මවා ලබා තිබේ.

ඩී.එස්‌. සේනානායක දුහලේ කවීන් බණ්‌ඩාර ශතක තුනක්‌ සමග ලකුණු 750 සීමාවද හරිත් මධුශංක ලකුණු 650 සීමාවද ඉක්‌වා ඇති අතර ෂිµaරාන් මුතාලිµa ශතකයක්‌ සහ අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 500 සීමාව ඉක්‌වා ඇත.

DS MC cricket teams 2014

මහනාම විදුහල 

නයන ප්‍රභාත් (නායක), සෙනුර වෙලගෙදර, ශනිත් කවින්ද, සහන් පීරිස්‌, කවිදු මුණසිංහ, තනුල සංදේශ්, ඉෂාර රශ්මික, දුලාංජන සෙනෙවිරත්න, දිනුක කරුණානන්, කලිදු ලක්‍ෂාන්, සුබුද්ධි කෞෂාල්, ගිහාන් සංජීව, මිලින්ද අබේසූරිය

ඩී.එස්‌. සේනානායක විදුහල

බිනුර ප්‍රනාන්දු (නායක), දුලීක බ්‍රාහක්‌මනගේ, හරිත් මධුවන්ත (උපනායක), උවින් බණ්‌ඩාර, ෂිµaරාන් මුතාලිµa, තත්සර බණ්‌ඩාර, ඔසුල බුලත්සිංහල, ඉසුරු කස්‌තුරිආරච්චි, ඩැනියෙල් ගීතාංජන, රවීන්ද්‍ර සිල්වා, ටොරින් පිටිගල, තිමිල වීදියසේකර, ෂෙශාර්ඩ් අමීන, කවීන් බණ්‌ඩාර, අකීල් ඉන්හාම්, උදේශ් සෙන්දනායක, විහාන් ගුණසේකර, ගීත් පෙරේරා, අශාන් සිරිවර්ධන

{flike id=189}
{fcomment id=189}

DSS wins the 3rd Annual T20 encounter by 43 runs

DSS OBA (Black & Gold of Victoria) - 192

Mahanama OBA (MCOBA Australia) - 149

Cricket Encounter & Family Day 2014

Cricket Encounter MC DS Benedict 2014 web

{flike id=186}

{fcomment id=186}

Battle of the Golds 2014

Battle of the Golds 2014 web

{flike id=187}

{fcomment id=187}

Family BBQ at Cardinia Reservoir Park

A family BBQ will be held at the Cardinia Reservoir Park on SUNDAY the 12th January 2020 starting from 10 AM.

MCOBA welcomes all members and their families to participate.

You're welcome to bring along any food items or just come along, relax and have lunch at the picnic ground under the shade of the spotted gums. 

All are welcome to bring along their pets, bicycles, sports gear, music, etc.

If you wish to contribute anything towards the BBQ please let us know.

For more information over the phone, please call Lasantha 0404 390 389 or Gayan 0430 374 832 

 

See you all there!!!

 

Photo Gallery

Follow Us On

facebook twitter youtube